2026-07-03
mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත.

ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 2508 දක්වා ඉහල ගොස් ඇත.

මෙරට සමස්ථ ආසාදිත ප‍්‍රමාණය 5978කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

ෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..

Shiran Viraj

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

Shiran Viraj
Translate »