28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වී ඇතැයි අද පාර්ලිමේන්තුවේ හෙළි විය.

බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ආශ‍්‍රීතයන් වී ඇති බව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආදිතයකුගේ දෙවන පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි සෞඛ්‍ය ඇමතිය මේ පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..

Shiran Viraj

ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…

Shiran Viraj

දුකාට මොකද වුණේ?

Shiran Viraj