2026-09-07
mediahumanrights.lk
International NewsNews

අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්

අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබෙනවා. මෙලෙස එකවර සක‍්‍රීය නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇත්තේ ලොව දෙවන වරටයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ 1971 වසරේ පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇති සුළි කුණාටු පුලෙට්, සැලී, ටෙඞී විකී සහ රෙනේ ලෙස නම් කර තිබෙනවා. බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්න කලාපයේ හටගෙන ඇති පුලෙට් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයකට, බහමාස් සහ ලීවර්ඞ් දුපත්වලට බලපෑම් එල්ල වනු ඇති බවටයි කාලගුණ අනාවැකි පළව ඇත්තේ.

සැලී සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ඇලබාමා සහ මිසිසිපි ප‍්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.

Shiran Viraj

දුම්රිය වර්ජනය නවතියි

Shiran Viraj

ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාගෙන් දැඩි විවේචනයක්

Shiran Viraj
Translate »