නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!
වීදුරු සහ උඳු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ කන්ටේනර් තුනක තිබූ රුපියල් කෝටි 11ක් වටිනා කහ කිලෝග්‍රෑම් 11000ක් අත් අඩංගුවට ගැනීමට බ්ලූ මැන්ඩල් පොලීසිය සමත්ව...

