International NewsNews දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට චෝදනාවක්Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240239 දකුණු කොරියාවේ ධීවර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට, දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරනවා. ධීවර යාත‍්‍රාවකින් මුහුදේ යාත‍්‍රා... Read more
NewsPolitical ජනාධිපති ඉදිරියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේShiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240243 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය. රාජකාරි... Read more
BusinessBusiness NewsNews වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240337 වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඇතැම් වෙළඳුන්, රජය මගින්... Read more
Local NewsNews ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුටShiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240272 ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා. ඊයේ (23)... Read more
BusinessBusiness NewsNews තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240322 නීතිවිරෝධී ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත් තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා පිළිගත හැකි කාලරාමුවක් ඉදිරිපත් කරන්නැයි කුරුණෑගල, මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය වෙත ශී‍්‍ර... Read more
Local NewsNews ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230202 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට වෛද්‍යවරුන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ... Read more
Local NewsNews හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230212 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව... Read more
NewsPolitical ඇමති අලි සබ්රි අගමැති මහින්දගේ 20 ට අදාල පොරොන්දුවට අභියෝග කරයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230207 පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම... Read more
Local NewsNews රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230204 කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා. පොල්, කිතුල්, තල් හා... Read more
NewsPolitical ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230228 නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට හැකි පරිසරයක් මෙරට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ... Read more