ඉන්දියාවේ සහාය ලබාගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරනවා – විග්නේෂ්වරන් කිළිනොච්චියේදී කියයි
රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුණද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත්වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහාය ලබාගෙන කළ හැකි සියලූම බලපෑම්...

