20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී දොලවත්ත පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූ ඇත්නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)