mediahumanrights.lk
News Political

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

පසුගිය වසර කිහිපය ඇතුළත ප්‍රධාන පෙළේ මැතිවරණ විශාල ප්‍රමාණයකින් දැවැන්ත පරාජයත් එජාපයට හිමිවීම මත මෙම ඒකකයෙන් නිසි පරිදි වගතීම ඉටුව නැති බවට ලැබී තිබුණු පැමිණිලි මත වික්‍රමසිංහ මහතා එම ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිසමීප හිතවතකු වන ආශු මාරසිංහ මහතා යටත‌ේ මෙම ඒකකය ක්‍රියාත්මක විය.

lanka lead news

Related posts

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Shiran Viraj

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

Shiran Viraj

රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා

Shiran Viraj