27.2 C
Colombo
2026-08-05
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන ඔහු ප්‍රකට හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස දශක ගණනාවක් සිය රසික ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත් කරනු ලැබුවා.

තම සහෝදර රංගන ශිල්පියාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් රංගන ශිල්පී බන්දු සමරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,

Related posts

ශ්‍රී ලංකා හමුදාවට එකම චෝදනාව මත අධිකරණ දෙකක නඩු දෙකක් දාලා

Shiran Viraj

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Shiran Viraj

එළවළු පිටරටින් ගෙන්වන්නේ නෑ: මිල උච්චාවචනය තාවකාලිකයි – ඇමැති ලාල්කාන්ත

Shiran Viraj
Translate »