mediahumanrights.lk
NewsPolitical

වැඩිම මනාප මහින්දට

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඒ අනුව,

පොදු ජන පෙරමුණ – ආසන 11

(01) මහින්ද රාජපක්ෂ 527,364
(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
(03) ගුණපාල රත්නසේකර 141,991
(04) දයාසිරි ජයසේකර 112,452
(05) අසංක නවරත්න – 82,779
(06) සමන්ප්‍රිය හේරත් – 66,814
(07) ඩී.බී.හේරත් – 61,954
(08) අනුර ප්‍රියදර්ශන යාපා – 59,696
(09) ජයරත්න හේරත් – 54,351
(10) ශාන්ත බණ්ඩාර – 52,086
(11) සුමිත් උඩුකුඹුර – 51,134

සමගි ජන බලවේගය – ආසන 04

(01) නලින් බණ්ඩාර  – 75,631
(02) ජේ.සී.අලවතුවල – 65,956
(03) අශෝක් අබේසිංහ – 54,512
(04)තුෂාර ඉඳුනිල් – 49,364

(under the courtesy of adaderana.lk news web)

Related posts

උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයි

Shiran Viraj

ලීක් වුණ වීඩියෝවේ ඇත්ත කතාව පියුමිගෙන් එළියට

Shiran Viraj

බස් රථයක් අනතුරට ලක්වීමෙන් 36ක් රෝහලේ

Shiran Viraj
Translate »