31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි

වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිති උල්ලංගණය කිරීමෙන් ශකීබ් අල් හසන්ට වසර 3ක තරග තහනමක් පැනවීම සිදු වූයේ 2017 වසරේදියි.

ඔහුට පැන වූ තරග තහනම ලබන ඔක්තෝබර් මස 29 වැනිදා අවසන් වීමට නියමිත බව බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ශකීබ් අල් හසන් මේ වනවිට සිය පුහුණුවීම්ද ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරග 3ක් ලබන සැප්තැම්ර් මාසයේදී පැවැත්වීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීයයි

Shiran Viraj

‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

Shiran Viraj
Translate »