27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම සමහර දිස්ත‍්‍රික්කවලදී වෙන්ව තරග කල පක්‍ෂ එක් කර ගැනීම මගින් පහසුවෙන්ම 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇත. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, TMVP පක්‍ෂද ආණ්ඩුව සමග දැනටමත් ගිවිසුම්ගත පක්‍ෂයි.

එම මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙසේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145
    සමගි ජන බලවේගය 2771980 (23.99%)  54
    දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10
    ජාතික ජන බලවේගය 445,958 (3.84%)
    අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2
    ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2
    එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1
    අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1
    TMVP 67,692 (0.58%) 1
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1
    TMTK 51,301 (0.44%) 1
    ACMC 43,319 (0.37%) 1
    ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1
    මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1

(under the courtesy of lankacnews.com news web)

Related posts

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…

Shiran Viraj

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

Shiran Viraj
Translate »