mediahumanrights.lk
Local NewsNews

ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට

කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ දී ගංජා කිලෝ 49යි ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) උදෑසන කිළිනොච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි මුරුසමොටෙයි, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අදාළ සැකකාරිය ඊයේ කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන කිළිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj

කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

Shiran Viraj
Translate »