2026-01-22
mediahumanrights.lk
NewsPolitical

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

එළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරටයත් පත්වුණු ඇතැයිද වාර්තා වෙයි.

ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ සංවිධායක ධුර පත්වනු ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Shiran Viraj

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

පුතාගේ මංගල පෝරුවේදී අම්මා කෙනෙක් කරපු වැඩක්

Shiran Viraj
Translate »