mediahumanrights.lk
Local NewsNews

යහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්

මෙරට විදුලි ඉල්ලූමට සරිලන පරිදි විදුලිබලාගාර ඉදිකිරීමට, ගතවූ වසර 04 දී  අපොහොසත් වීම හේතුවෙන් ඉකුත් වසරේදී පමණක් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 8500 ක පාඩුවක් සිදුව ඇති බව එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් පවසනවා.

නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.  

පාඩු ලැබීමකින් තොරව විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යාමට ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

එවකට ඉදිකිරීමට ගිය සාම්පූර් බලාගාරයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය එරෙහි වී උද්ඝෝෂණ මෙහෙය වූ අතර ඉන්පසු එම කණ්ඩායම් වල බලපෑමට යහපාලන රජය විසින් සාම්පූර් බලාගාරය ඉදිකිරීම නවතා දැමූවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ

Shiran Viraj

රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..

Shiran Viraj

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Shiran Viraj
Translate »