2026-11-01
mediahumanrights.lk
NewsPolitical

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.

එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම සඳහා හිටපු ප්‍රබලයන් කිහිප දෙනෙකුම දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින ජෝන් අමරතුංග මහතා ඉන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති නිසා තත්වය තවත් සංකීර්ණ වි ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාගෙන් දැඩි විවේචනයක්

Shiran Viraj

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Shiran Viraj

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අර්බුද හමුවේ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්

Shiran Viraj
Translate »