mediahumanrights.lk
NewsPolitical

කළුතරින් විදුර පෙරමුණ ගනී

020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

01.විදුර වික්‍රමනායක 147,958
02.රෝහිත අබේගුණවර්ධන 147,472
03.සංජීව එදිරිමාන්න 105,973
04.පියල් නිශාන්ත 103,904
05.ජයන්ත සමරවීර 100,386
06.අනුප පස්කුවල් 97,777
07.ලලිත් එල්ලාවල 76,705
08.මහින්ද සමරසිංහ 58,514

සමගි ජන බලවේගය – ආසන 02

01.රාජිත සේනාරත්න 77,476
02.කුමාර වෙල්ගම 77,083

(under the courtesy of adaderana.lk news web)

Related posts

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj

තවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..

Shiran Viraj
Translate »