mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්

හෙරොයින් කිලෝ 01 යි ග‍්‍රෑම් 300 ක් සමග ඉකුත් 10 වනදා අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිස් ස්ථානයේ රැඳවුම් නියෝග යටතේ සිටි සැකකරුවෙකු ලබා දුන් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Shiran Viraj
Translate »