2026-09-25
mediahumanrights.lk
NewsPolitical

කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානමක් නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

අප්‍රේල් මස අග සිට මෙතෙක් සමාජය තුළින් කිසිදු ආසාදිතයෙකු හමු නොවීමෙන් එය ඉතා පැහැදිලිව පෙනීයන බව ද ඇය පවසයි.

මෙරට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ නාවික හමුදා පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව ද ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය පාලනය ද හඳුන්වා දී තිබෙන මාර්ගඋපදේශ තදින් ක්‍රියාත්මක කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාවලපිටිය – ගම්පොළ මාර්ගය සතියක් තුළ විවෘත කිරීමට යුද හමුදාපතිගෙන් සහතිකයක්

Shiran Viraj

අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයි

Shiran Viraj

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

Shiran Viraj
Translate »