27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNews

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

ස්වරණවාහිනී නාලිකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ.

ඒ එම නාලිකාවේ වැඩසටහනක් සඳහා එක් වූ ගුවන් හමුදා වාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.

නමුත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බවයි.

ස්වර්ණවාහිනියේ පාලනාධිකාරිය විසින් තරන ලද ඉල්ලීමක් මත පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Shiran Viraj

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

ලෝකයේ වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

Shiran Viraj
Translate »