2026-09-07
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ක්‍රමවේදයක් සකස් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරගෙන යයි.

ඒ අනුව සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 20 දිනයේ මැතිවරණ කාර්යාලය කැඳවා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මැතිවරණ මධ්‍යස්ථාන පිහිටුවීම, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සැකසීම, මැතිවරණ රාජකාරිවලට නිලධාරින් කැඳවීම ආදී කටයුතු ගැන මෙහිදී සාකච්ඡා කර ඇත.

මැතිවරණ කටයුතුවල සහභාගී වන රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍යද ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ක්‍රමවේදයක් සකස් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

Shiran Viraj

වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළට

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj
Translate »