mediahumanrights.lk
NewsPolitical

මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

කොරෝනා වසංගතය ආරම්භක අවධියේ තමන් විසින් හෙළිකරන ලද ආකාරයට කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකාවට මෙහෙම තත්ත්වයක් නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ මුල් අවස්ථාවේදී එදා තමනට හිනා වූ බවත් ඔහු කීය.

ආරක්ෂක හමුදාවන් සෞඛ්‍ය අංශය ඇතුළට ගොස් අද කොරෝනා පාලන වැඩසටහන අවුල් කර ඇති බවද ඔහු පැවසීය.

හිටපු විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj

ජවිපෙ හිටපු ලොක්කන් 31 ක් ජනපති සෙවනට

Shiran Viraj

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

Shiran Viraj
Translate »