mediahumanrights.lk
Local NewsNews

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතයා වන පැලවත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩත්ව ස්වයංපෝෂිතභාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

දේශීය කිරි ගොවියන් නඟාසිටුවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලාකේය කිරි කර්මාන්තයේ ස්වයංපෝෂිතභාවය සඳහා මඟපාදන යෝජනා ගණනාවක්ද සමාගම මඟින් ඉදිරිපත් කෙරුණි. රජය මඟින් කිරිපිටි සඳහා සාධාරණ මිලක් ලබා දීම, කිරි ගොවි ව්‍යාපාරයේ දියුණුවට වක්‍රව බලපාන බව ප්‍රකාශ කළ කර්මාන්තායතනයේ සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග මහතා පවසයි. මෙමඟින් ගොවීන්ගේ කිරි සඳහා නියමිත මිලක් ලබා දිමට ද, කුඩා පරිමාණ කිරි ගොවියාගේ නිෂ්පාදන ශක්තිය වැඩි කරලීමට ද හේතු සාධක වනු ඇති බව පවසයි.

lanka lead news

Related posts

යාපනය කයිට්ස්හිදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට වෙඩි තැබීමෙන් 17 හැවිරිදි තරුණයෙකු මියයයි

Shiran Viraj

පුංචි ඡන්දය පෙබරවාරි 10

Shiran Viraj

දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය

Shiran Viraj
Translate »