26.1 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හේ බව කියා සිටියේ වාහිනියේ පැවති රතුඉර වැඩසටහනට එක්වෙමිනි.

නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා පොකුර ආසියාවේ විශාලතම කොරෝනා පොකුර බවද ඔහු සඳහන් කළේය.

නාවික හමුදාවේ මෙතරම් විශාල කොරෝනා පොකුරක් ඇති වූයේ ආණ්ඩුවේ වැරදි නිසා බවත් එම සෙබළුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීමේ වරදින් ඒ ඇති වුවත් ඔහු පැවසීය.

මෙරට තුල කොරෝනා හොඳට පාලනය කළේ නම් වක්‍රය උඩට යන්නේ නැති බවත් එය පහළට යා යුතු බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අම්මා එක්ක වෙසක් බලන්න ගිය පුංචි දැරියට තරුණයෙක් කරපු කැත වැඩේ

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Shiran Viraj
Translate »