28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
International NewsNews

COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නව රෝගීන් තිදෙනෙකු ඊශානදිග චීනයෙන් වාර්තා වී තිබේ.

එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළේ චීනයේ,  ජිලීං සහ ලියාඕනිං යන පළාත් වලින් මෙම රෝගීන් වාර්තා වන බවයි.

එම රෝගීන් වාර්තාවිමත් සමග අදාල ප්‍රදේශ අර්ධ වශයෙන් වසාදැමිමට බලධාරින් පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ (13) දිනය තුළ චීනයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් 12 දෙනෙකු හදුනාගෙන ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සරසවි පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

Shiran Viraj

අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…

Shiran Viraj

ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා

Shiran Viraj
Translate »