mediahumanrights.lk
Local NewsNews

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතයා වන පැලවත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩත්ව ස්වයංපෝෂිතභාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි.

දේශීය කිරි ගොවියන් නඟාසිටුවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලාකේය කිරි කර්මාන්තයේ ස්වයංපෝෂිතභාවය සඳහා මඟපාදන යෝජනා ගණනාවක්ද සමාගම මඟින් ඉදිරිපත් කෙරුණි. රජය මඟින් කිරිපිටි සඳහා සාධාරණ මිලක් ලබා දීම, කිරි ගොවි ව්‍යාපාරයේ දියුණුවට වක්‍රව බලපාන බව ප්‍රකාශ කළ කර්මාන්තායතනයේ සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග මහතා පවසයි. මෙමඟින් ගොවීන්ගේ කිරි සඳහා නියමිත මිලක් ලබා දිමට ද, කුඩා පරිමාණ කිරි ගොවියාගේ නිෂ්පාදන ශක්තිය වැඩි කරලීමට ද හේතු සාධක වනු ඇති බව පවසයි.

lanka lead news

Related posts

මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්

Shiran Viraj

මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

Shiran Viraj

රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

Shiran Viraj
Translate »