mediahumanrights.lk
Local NewsNews

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

ස්වරණවාහිනී නාලිකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ.

ඒ එම නාලිකාවේ වැඩසටහනක් සඳහා එක් වූ ගුවන් හමුදා වාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.

නමුත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බවයි.

ස්වර්ණවාහිනියේ පාලනාධිකාරිය විසින් තරන ලද ඉල්ලීමක් මත පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

Shiran Viraj

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Shiran Viraj

SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්න

Shiran Viraj
Translate »