mediahumanrights.lk
News Political

මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

කොරෝනා වසංගතය ආරම්භක අවධියේ තමන් විසින් හෙළිකරන ලද ආකාරයට කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකාවට මෙහෙම තත්ත්වයක් නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ මුල් අවස්ථාවේදී එදා තමනට හිනා වූ බවත් ඔහු කීය.

ආරක්ෂක හමුදාවන් සෞඛ්‍ය අංශය ඇතුළට ගොස් අද කොරෝනා පාලන වැඩසටහන අවුල් කර ඇති බවද ඔහු පැවසීය.

හිටපු විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්න

Shiran Viraj

මේ දින­වල අති­ශ­යින් ජන­ප්‍රිය සකු­ණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිස­රින්වලට නෙමෙයි ඇත්ත­ට­මයි

Shiran Viraj

කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..

Shiran Viraj