mediahumanrights.lk
Local News News

කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

අප්‍රේල් මස 30 දිනයෙන් පසු මේ දක්වාම කිසිදු හමුදා සෙබළකු සාමාන්‍ය සමාජයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනා නොගන්නා බව හමුදාපති ශවෙන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විට සියලූම හමුදා නිලධාරීන් සිය කඳවුරු කරා කැඳවා ඇති නිසා ආසාදිත තත්ත්වයට පත්වන්නේ නම් ඒ තම කඳවුරු තුලදී පමණක් බවද ඔහු පැවසීය.

මේ වන විට හමුදා සෙබළුන් 342ක් කොරෝනා ආසාදිතයන් බවට පත්වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හමුදාපති මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

යුද හමුදාවෙන් ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක්….

Shiran Viraj

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Shiran Viraj

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

Shiran Viraj