mediahumanrights.lk
Local NewsNews

ආසාදිතයෙකු මිය යයි..

කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු කරන බව අද නිකුත් කර ඇති දෛනික වාර්තාවේ දැක්වෙයි.

කොරෝනා යයි තහවුරු කළ රෝගීන් පසුගිය පැය 24 තුල 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් 05 දෙනකු සුවපත් වී රෝහලින් පිටව ගිය බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

අද නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Shiran Viraj

එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලා

Shiran Viraj

වැසි තත්ත්වය තවදුරටත්

Shiran Viraj
Translate »