mediahumanrights.lk
Local NewsNews

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ.

අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බව වෙළඳ සංගමය සඳහන් කළේය.

මැනිං වෙළද පොළ වෙළද සමිතියේ ජාතික සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

Shiran Viraj

ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයි

Shiran Viraj

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Shiran Viraj
Translate »