mediahumanrights.lk
International NewsNews

කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ.

මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු මිය ගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

Shiran Viraj

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Shiran Viraj
Translate »