mediahumanrights.lk
Local NewsNews

කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් යැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම යම් සතුටුදායක මට්ටමක මේ අවස්ථාවේ තිබුණද වෛරමය මෙරටින් තුරන් කිරීම සඳහා සමාජයේ සියළුම දෙනා තවදුරටත් කැපවීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

දැනට නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටින පිරිස් නිරෝධායන අවසන් වී නිවෙස් වලට යාමට පළමුව අනිවාර්යයෙන්ම කොරෝනා පරීක්ෂණයකට ලක් කරන්නට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Shiran Viraj

දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය

Shiran Viraj

අනන්තයේ යළි හමුවෙමුයි කියා ශලනි තාරුකා ලියපු අත්දැකීම ගීතයකට නැගුණු හැටි මෙන්න – වීඩියෝ

Shiran Viraj
Translate »