mediahumanrights.lk
Local NewsNews

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

PCR පරීක්ෂණ සිදු කරන ලෙස විවිධ මහජන කණ්ඩායම් විසින් ඉල්ලීම් කලත් එම පරීක්ෂණ එසේ ඉල්ලීම මත සිදුකරන්නක් නොව මහජන සෞඛ්‍ය අවශ්‍යතාව අනුව අදාළ අංශවල මඟ පෙන්විම යටතේ පමණක් සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

විශාල කාලයක් සහ මුදලක් වැය වන එම පරීක්ෂණ නිසි විද්‍යාත්මක පදනමක් අනුව සිදු කළ යුතු බව සහ දැනට එම පරීක්ෂණ රෝගීන්ගේ රෝග විනිෂ්චය තහවුරු කිරීම සඳහා සහ සමාජයේ හඳුනාගන්නා රෝගය බෝ කළ හැකි බවට සැක කරන ස්පර්ශකයින්ගේ ශරීරයේ වෛරසය තිබෙනවාද යන්න පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා බව ඒ මහතා අවධාරණය කරයි.

මහජනයා විසින් එසේ ඉල්ලීම් කිරීම දැනට කරගෙන යන රෝග පාලන කටයුතු වලට බාධාවක් බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් අවධාරණය කොට ඇත.

Related posts

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

Shiran Viraj
Translate »