2026-09-07
mediahumanrights.lk
Local NewsNews

Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත.

මෙම පුද්ගලයන් සිව් දෙනාම පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද පිරිස අතර සිටි අයයි.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 214 දක්වා ඉහළ යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනා

Shiran Viraj

චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.

Shiran Viraj

"සමයං" වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක.. දරුවා ගැන ඇය කියන කතාව

Shiran Viraj
Translate »