30.6 C
Colombo
2026-08-20
mediahumanrights.lk
International NewsNews

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

එක් දිනයක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ දිනය තුළ ඇමරිකාවෙන් වාර්තා විය එම ප්‍රමාණය 1049 කි.

එමෙන්ම මේ වන විට ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා සිටින ලෝකයේ එකම රට ඇමරිකා එක්සත් ජනපදය වෙයි.

ඊයේ දිනය අවසන් වන විට ඇමරිකාවේ ආසාදිතයන් 215,003ක් හා මරණ 5012ක් වාර්තා කර ඇත.

මේ වන වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් 935,000 ඉක්මවා වාර්තා කර ඇත්තේ මරණ 47,000 ඉක්වමිනි.

ස්පාඤ්ඤයේ නව රෝගීන් 8195 සමග නව මරණ 923ක, ඉතාලියේ නව රෝගීන් 4782ක් සමග මරණ 727ක් වාර්තා කර තිබේ.

එංගලන්තය ඊයේ දිනයේදී නව රෝගීන් 4324ක් සමගින් මරණ 563ක්, ප‍්‍රංශයේ නව රෝගීන් 4861 සමගින් මරණ 509ක් වාර්තා කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

Shiran Viraj

ඡන්දෙ ඉල්ලන්න සැරසෙන රජ්‍ය නිලධාරීන්ට දාපු සීමාව හොඳයිලු

Shiran Viraj

කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයි

Shiran Viraj
Translate »