mediahumanrights.lk
Local News News

415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය.

ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්.

ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි.

මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ස්විට්සර්ලන්ත පුරවැසිකම නිසා ගීතාගේ මන්ත්‍රී ධූරය 3 දා අහිමිවන ලකුණු

Shiran Viraj

හපුතලේ නායයෑමේ අවදානමක් – කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසකුත් දැඩි අවදානම්

Shiran Viraj

ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මෙන්න.

Shiran Viraj