26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

Shiran Viraj

ඉරාකයේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 ක් මරුට

Shiran Viraj

ඇහැලියගොඩ ලොක්ඩවුන්..

Shiran Viraj
Translate »