27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ඊයේ(13) රාත්‍රියේ තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි.

අප්‍රේල් 12 දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 11 දෙනෙකු හා ඊයේ දිනයේ අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 218 දක්වා වැඩි වී ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 155 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙකු , නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙකු හා වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙකු ඉරණවිල රෝහලේ 06 දෙනෙකු ඒ අතරට අයත්.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 56 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලන්ඩන් අනතුරේ ලාංකිකයන් ගැන සොයයි

Shiran Viraj

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි

Shiran Viraj

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

Shiran Viraj
Translate »