28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන නොසැලකිලිමත්කම විවේචනය කරන අතරතුර එයද අමතක කළ යුතු නැති බවයි.

එවන් බිහිසුණු මිනිමරුවන් සමාජයෙන් බිහිවීම වළක්වා ගැනීමට සෘජුව පෙනී සිටීමේ වගකීම සමාජය සතු බවත් ඔහු සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා දින මෙරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසරක් සපිරෙන අද දිනයේ මෙම සටහන තබා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

Shiran Viraj

බිත්තර වලින් මෙහෙම වැඩ දාන්න පුළුවන්කියලා කවුද හිතුවේ – පුළුවන්නම් කරලම බලන්න

Shiran Viraj

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

Shiran Viraj