mediahumanrights.lk
Local News News

කොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 34 දෙනකු තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයෙක් ප්‍රමාණය 557 දක්වා ඉහල යයි.

එම සියළු දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ හමුදා සාමාජිකයන් වෙති.

වසංගත රෝග විද්‍යා අංශය විසින් මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව අද දිනයේදී දිනයේ මේ දක්වා කාලය තුළ නව රෝගීන් 34 දෙනෙකු වාර්තාවී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..

Shiran Viraj

අයිස් මිල ඉහළට

Shiran Viraj

කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj