26.9 C
Colombo
2026-10-24
mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

කොළඹ සිටින චීන තානාපතිවරයා හරහා මෙම විශේෂ දැනුම් දීම කර ඇත.

ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතකට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ පිරිසක් එවීමට සූදානමින් සිටින බවද සදහන් කර ඇත.

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනය සදහා මේ වන විට සිදු කරමින් ඇති වැඩපිලිවෙල අගය කර ඇති චීනය තව දුරටත මහාජන සහාය ලබා දුනහොත් ඉතා ඉක්මනින් කොරෝනා වසංචගතය ශ‍්‍රී ලංකාවෙන් පහව යනු ඇතැයිද පවසා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…

Shiran Viraj

ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටෙයි – පකිස්තානය අවසන් පූර්ව වටයට

Shiran Viraj

අම්මා එක්ක වෙසක් බලන්න ගිය පුංචි දැරියට තරුණයෙක් කරපු කැත වැඩේ

Shiran Viraj
Translate »