26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන් 104 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

අද වන විට සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 122ක් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

රටපුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යයි සැක සහිතව 173 දෙනෙකු රඳවාගෙන සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..

Shiran Viraj

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj

රඹුක්කන සිද්දියෙන් මා කම්පාවට පත් වුනා..- ජනපති

Shiran Viraj
Translate »