28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
International NewsNews

මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව මියන්මාරය ඊයේ (23) නිවේදනය කළේය.

එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බවටත් හඳුනාගෙන තිබේ.

අසල්වැසි රටවල් සීඝ්‍රයෙන් වෛරසයට ගොදුරුවෙද්දී මියන්මාරය මේ වන තුරුම වෛරසය රට තුළට ඇතුල්වීම වළක්වාගැනීමට සමත්වීම විශේෂත්වයක්.

Related posts

හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්

Shiran Viraj

ගංජා ජාවාරම්කරුවන් තුන් දෙනෙකු රත්නපුරයේදී අත්අඩංගුවට

Shiran Viraj

වසර දහතුනකට පසු උපාධියක්

Shiran Viraj
Translate »