mediahumanrights.lk
Local NewsNews

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අසූ පස් හැවිරිදි එම පුද්ගලයා කොළඹ නගරයේ රෝහල් ඇතුළු විවිධ ස්ථානවලට ගොස් ඇතැයි ද ඇය කියා සිටියා ය.

කොරෝනා ආසාදිත යයි හෙලිවීමෙන් පසු ඔහු රෝහල් ගත කල බවද ඇය පැවසුවාය
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ රථවාහන නිරීක්ෂණ කැමරා පද්ධතියේ දෝෂ මධ්‍යයේ නව නවීකරණ වැඩපිළිවෙළක්

Shiran Viraj

විදුලි ගාස්තු 11%කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අනාවරණයක්

Shiran Viraj

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

Shiran Viraj
Translate »