26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

පසුගිය දිනෙක පැවැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

එතන සිට තමනට පයින් යන්න සිදුවූ බවද ඔහු සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයට ද එම සැලකිල්ල තමනට ලැබෙනු ඇතැයි සිතා එහි නොගිය බව සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙවර නිදහස් උත්සවයට නොපැමිණියේ කුමක් නිසාදැයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම පිරිසක් සමගය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Shiran Viraj

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි

Shiran Viraj

විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණය

Shiran Viraj
Translate »