mediahumanrights.lk
NewsPolitical

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව නොව තමන්ගේ කැමැත්ත නිසා බව ද ඔහු කියා සිටියේය.

තමන්ගේ රසය වෙන කිසිවෙකුට ද නැති බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේදී ඇමති වාසුදේව නානායක්කාර සමඟ ඇතිවූ සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර – ත්‍රී රෝද රථ නියාමනයට අධිකාරියක්

Shiran Viraj

කොළඹ කුණු දින 4න් ඉවත් කළ යුතුයි

Shiran Viraj

මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුම

Shiran Viraj
Translate »