28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

ජනාධිපතිතුමන්ගේ රුකියා ලක්ෂයේ සංකල්පයට අනුව උතුරේ දිළිඳු පවුල්හි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ දිනවල උතුරේ ආරම්භ කොට ඇති සම්මුඛ පරික්ෂණ සඳහා සහභාගී වෙමින් සිටිති.

26 වනදා ආරම්භ වූ  මෙම සම්මුඛ පරික්ෂණ 29 වනදා දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පවත්වන අතර ඒ සඳහා සම්මුඛ පරික්ෂණ මණ්ඩල සාමාජිකයින් වශයෙන් ත්‍රිවිද හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වයි.

මේ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ වන්නි බළප්‍රදේශයේ  පිහිටි ප්‍රාදේශිය ලේඛම් කොටිඨාශ 34 ආවරනය වන පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 100 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කරමින් දිස්ත්‍රික් ලේඛම් හා ප්‍රාදේශිය ලේඛම්වරුන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල සමග සම්බන්ධතාවයෙන් සුදුස්සන් තොරා ගැනීමේ කටයුතු මේ දින වල ඉතා සාර්ථකව සිදුකරමින් පවති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj

‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..

Shiran Viraj

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Shiran Viraj
Translate »