24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබේ.

ඇය අද දිනයේ රෝහලෙන් නිදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මසකට ආසන්න කාලයක් අංගොඩ උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ඇයට අවසන් වරට සිදු කරන ලද සියළු සායනික පරික්ෂාවන්හිදී කිසිදු වෛරස් ආසාදිත තත්ත්වයක් නැති බව සහතික කර ගෙන ඇත.

ඒ අනුව ඇය අද දිනයේ ඇය රෝහලින් පිටත් කර යැවීමට තීරණය කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

Shiran Viraj

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

Shiran Viraj
Translate »